2025 සංවර්ධන ව්‍යාපෘති
2024 සංවර්ධන අවශ්‍යතා
- මාර් ග සංවර්ධනය
- අංකය ග්‍රාම නිලධාරි වසම මාර්ගයේ නම - සංවරධනය කල යුතු ප්‍රමාණය සංවරධනයකල යුතු දුර පලල අඩි ප්‍රතිලාභි පවුල් ඇස්තමේන්තු මුදල
01 61 තොටගමුව ප්‍රේමලාල් මහතාගේ නිවස අසල සිට ඒ.එච්.
චූලචන්ද්‍ර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම 50 මිටර් 08 04 500000.00
02 61 තොටගමුව කේ.කේ. ජයසිරි මහතාගේ නිවස අසල සිට 35 මීටර් 08 04 400000.00 එස්.ප්‍රදීප්මාල් මහතාගේ නිවසට යන මාර්ගය
කොන්ක්‍රිට් කිරිම
03 62 කලුපේ කරිටාස් ගම්මානයට යන අමල් නිලන්ත මහතාගේ
නිවසේ සිට ඩබ්. සෝමවති මියගේ නිවස දක්වා මාර් ගය 500 මීටර් 12 42 4600000.00
එම මාර්ගයේම ඩබ්. කැලුම් සම්පත් මයාගේ නවසේ සිට
ඩබ්. චානක මයාගේ නිවස දක්වා හරස් මාර්ගය සකසා
තාර දැමිම
04 69 කහව ඇල්බට් කාරියවසම් මහතාගේ නිවස අසල සිට චන්ද්‍රදාස 150 මීටර් 10 05 1900000.00
මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් නිරිම
05 70 ගොඩගම දකුණ 70 ගොඩගම දකුණ මැද මාවත කොන්ක්‍රිට් කිරිම 100 මිටර් 08
06 72 වේරගොඩ පොල් කන්ද පාර ඉතිරි කොටස සංවර්ධනය කිරිම 25 මීටර් 08 08 200000.00
- ඇනිකට් හා වේලි සංවර්ධනය
- ඇළ මාර්ග සංවර්ධනය
- ජල පහසුකම් සංවර්ධනය
- පාලම් සංවර්ධනය
- පැති බැමි සංවර්ධනය
- කෘෂි මාර්ග සංවර්ධනය
- බෝක්කු පහසුකම් සංවර්ධනය