මහදම් මෙහෙවර 2023
" මහදම් මෙහෙවර " ගමින් ගමට ජනතා ජංගම සේවය තොටගමුව සුභද්‍රාරාම විහාරස්ථානයේ දී 2023 මැයි මස 25 පවත්වන්නට යෙදුනි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මාදම්පාගම





මනුදම් මෙහෙවර පොසොන් වැඩසටහන් මාලාව 2023
පොසොන් වැඩසටහන් මාලාව
ඊයෙ දිනයේ සාර්ථක ලෙසින් නිම කරන්නට යෙදුනු බැති ගී සරණිය සහ කුරහන් කැඳ දන්සල!
මෙය කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.






විමධ්‍යගත අයවැය සංවර්ධන වැඩසටහන 2024 ගාල්ල දිස්ත්‍රික්කය
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | වසම් අංකය | ව්‍යාපෘතිය | වෙන් කල මුදල | ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව |
| 01 | තොටගමුව | 61 | පාසල් වත්ත මාර්ගය තාර යොදා ප්‍රතිසංස්කරඛය කිරිම( දීපා ශ්‍යාමලි මහත්මියගේ නිවස අසල සිට ලාල් මහතාගේ නිවස දක්වා) | 350000.00 | 75 |
| 02 | තොටගමුව | 61 | තොටගමුව හන්දියේ සිට( ිසිසිර ස්ටෝස් උපාලි මහතාගේ නිවස දක්වා මාර් ගය කොන්ක්‍රීට් යොදා සකස් කිරිම | 695000.00 | 45 |
| 03 | කළුපේ | 62 | නවාගන්න කොල වත්තේ ප්‍රජා ශාලාවේ බිම් සැකසීම එක් පසෙකින් වහල සකස් කිරිම සහ විදුලි සැපයුම ලබාගැනීම ආදි ඉදිරි වැඩකටයුතු | 400000.00 | 1710 |
| 04 | උඩුමුල්ල | 62ඒ | අද්දරවත්ත මංසන්දියේ ඇති මාතෘ සායන ගොඩනැලිල්ල ප්‍රතිසංස්කරණය කිරිම ( ගොඩනැගිල්ලේ වහල , සායනයේ වැසිකිලිය ඉදිරිපිට කානු පද්ධතිය) | 350000.00 | 6149 |
| 05 | මැදගොඩ | 63බි | අඩක් නිමකල සේවා පියසේ ඉතිරි වැඩ නිම කිරිම (බිම කොන්ක්‍රීට් කිරිම, කපරාරු කිරිම විදුලිය ජලය ලබාගැනීම වැසිකිලි සෑදිම) | 1800000.00 | 243 |
| 06 | සීනිගම නැ. | 64 | සීනිගම විමලබුද්ධි විද්‍යාලයේ අත්පන්දු පිටිය ප්‍රතිසංස්කරණය කිරිම ( අත් පන්දු දැල හා අත් පන්දු පිටිය) | 200000.00 | 240 |
| 07 | මලවැන්න | 65 | මරණාධාර සමිති ගොඩනැගිල්ලේ සේවා පියසේ වැඩ අවසන් කිරිම ( ජලය, විදුලිය ලබාගැනීම) | 150000.00 | 1903 |
| 08 | මලවැන්න | 65 | පේෂ කර්ම ගොඩනැගිල්ලේ පහන්තිර ඇතුලු පූජා භාණ්ඩ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමටඅවශ්‍ය ජලය විදුලිය, වැසිකිලි අලුත්වැඩියා සිදු කිරිම | 200000.00 | 2488 |
| 09 | තෙල්වත්ත | 67 | දළුවතුමුල්ල මාර්ගයේ කපුගෙවත්ත හරහා යන කාණු පද්ධතියේ ඒ.ඩි. කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එන්.එච් මංජුල ප්‍රේමලාල මහතාගේ නිවස අසල දක්වා කාණු පද්ධතිය කොන්ත්‍රීට් කිරිම | 650000.00 | 42 |
| 10 | පැරෑලිය (උ) | 67ඒ | චාන්දනී මහත්මියගේ නිවස අසල සිට ලාල්සිරි මහතාගේ් නිවස දක්වා අතුරු මාර් ගය කොන්ක්‍රීට් කිරිම | 345000.00 | 22 |
| 11 | පැරැගිය දකුණ | 67බි | තොටුපල පාර අංක 1 පාර වැසි සහිත කාලගුණ තත්ත්ව වලදි යටවන බැවින් පැති කාණුවක් සහිතව කොන්ත්‍රීට් කිරිම | 610000.00 | |