අපේ දැක්ම

සෞභාග්‍යමත් මාදම්පාගම

 
අපගේ මෙහෙවර
 
 
දූෂණයෙන් තොර  කාර්යක්ෂම හා සඵලදායි  පාලනයක් තුලින් ජීවනෝපාය සහ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් සංවර් ධනය සහ මූල්‍ය කළමණාකරණය, පාරිසරික සංරක්ෂණය,  මූල්‍ය සහ ආපදා කළමණාකරණය,  සමාජ සුභසාධනය සහ  සමාජ සංවර්ධනය 
 
මාදම්පාගම පරිපාලන ඉතිහාසය
 
 
ඉතිහාසය
 
මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. 2019 ඔක්තෝම්බර් 29 දිනැති අංක 2147/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කොට්ඨාශ 3ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2021.03.01 දින මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදී. 
 
 
හැඳින්වීම
 
මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මානව හා භෞතික සම්පත්වලින් පොහොසත් ප්‍රදේශයකි. 2021.12.31 දිනට ග්‍රාම නිලධාරී වසම් 38 කින් සමන්විත මෙම කොට්ඨාශයේ ජනගහනය 39 360 කි. මෙම ප්‍රදේශයේ වෙසෙන ජනතාව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, කොහු ලණු කර්මාන්තය සහ වඩු කර්මාන්තයෙන් තම ජීවනෝපාය කර ගනී.
 
 
ප්‍රාදේශීය ලේකම්වරු මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
 
    නම     වසර

    සුසීමා කාරියවසම් මහත්මිය                                                                              

    2021 මාර් තු  සිට                                    

     
Scroll To Top