• නිසි සැලසුම්කරණය තුළින් ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම දැක්ම කරගත් අප කාර්යාලයේ සැලසුම් අංශය විසින්  මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.නිසි සැලසුම්කරණය තුළින් ගුණාත්මක සංවර්ධනයක් අත්පත් කර ගැනීම දැක්ම කරගත් අප කාර්යාලයේ සැලසුම් අංශය විසින්  මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  මහජනතාව උදෙසා සිදු කරනු ලබයි.

    කොට්ඨාසයේ සංවර්ධන සැලැස්මට අදාළ ප්‍රධාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • විමධ්‍යගත සංවර්ධන වැඩසටහන්
  • රේඛීය අමාත්‍යාංශ සංවර්ධන වැඩසටහන්
  • පළාත් සභා සංවර්ධන වැඩසටහන්
  • ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්
    • වෙනත් සංවර්ධන වැඩසටහන්

    වෙනත් රේඛීය අමාත්‍යාංශ කටයුතු (පළාත් සභා හා මධ්‍යම රජය)

  • කෘෂිකර්මාන්තය/ සත්ත්ව පාලනය/ ධීවර/ නිවාස/ සංචාරක අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පරිසර/ වෙරළ සංරක්ෂණ අංශයන්හි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු
  • විද්‍යා හා තාක්ෂණ කටයුතු
  • ව්‍යවසාය සංවර්ධන කටයුතු
  • අපනයන සංවර්ධන කටයුතු
  • ග්‍රාම සංවර්ධන කටයුතු
  • සුළු වාරිමාර්ග සංවර්ධන කටයුතු
  • ජන හා සංඛ්‍යාලේඛන කටයුතු
    • පරිසරය සම්බන්ධන කටයුතු

    ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු රැස්වීම් ක්‍රියාත්මක කිරීම

  • ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීම
  • ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
    • ප්‍රාදේශීය පරිසර කමිටුව පැවැත්වීම
    • ප්‍රාදේශීය පෝෂණ කමිටුව පැවැත්වීම
    • ආහාර සුරක්ෂිත කමිටුව පැවැත්වීම

පුවත් සහ සිදුවීම්

24
නොවැ2025
News Line

News Line

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා...

Scroll To Top