ජීවනෝපාය ආර්ථික සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කරමින් දිළිඳුකම පිටුදැකීම සහ සමාජ සාධාරණත්වය තහවුරු කිරීමේ අරමුණින් සමෘද්ධි දෙපාර්තමේන්තුව පහත සඳහන් වැඩසටහන් සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරයි.

 

පහත දැක්වෙන සමෘද්ධි වැඩසටහන් ද අප කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වේ.

  • ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්

  • අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන්

  • සමාජ සංවර්ධන වැඩසටහන්

  • ප්‍රාථමික සංවිධාන වැඩසටහන්

  • තොරතුරු තාක්ෂණ වැඩසටහන්

  • පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන්

  • මාධ්‍ය වැඩසටහන් ප්‍රජා මූලික බැංකු වැඩසටහන්

  • සමාජ සුබසාධන වැඩසටහන්

  • සමාජ ආරක්ෂණ වැඩසටහන්

Scroll To Top