සමාජ සේවා අංශයේ සේවාවන්

විශේෂ අවශ්‍යතා සහිත පිරිසට

    1. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ජීවනාධාර දීමනාව ලබා දීම. (රු.5000)
    2. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට නිවසාධාර ලබා දීම
    3. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ස්වයං රැකියා ආධාර ලබා දීම
    4. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දීම
    5. ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
    6. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට උපකරණ ලබාදීම
    7. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම
    8. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම
    9. ජංගම අක්ෂි සායන පැවැත්වීම
  10. පළාත් සමාජ සේවා අරමුදලෙන් ශිෂ්‍යාධාර සහ රෝගාධාර ගෙවීම
  11. ආබාධිත ස්වශක්ති සංවිධාන පවත්වාගෙන යෑම සහ අධීක්ෂණ කටයුතු
  12. ජාත්‍යන්තර ආබාධිත දිනය සැමරීම

ජේෂ්ඨ පුරවැසියන් සඳහා

   1. වැඩිහිටි ජීවනාධාර දීමනාව ලබා දීම (රු. 2000)
   2. ආරෝග්‍යා වැඩිහිටි මූල්‍යාධාර ලබා දීම
   3. වැඩිහිටි බලමණ්ඩල සම්බන්ධීකරණ කටයුතු
   4. ග්‍රාමීය වැඩිහිටි කමිටු ලියාපදිංචි සහ අධීක්ෂණය
   5. වැඩිහිටි ස්වයං රැකියාධාර ලබා දීම
   6. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
   7. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරීම

පොදු පිරිසට

  1. වකුගඩු රෝගීන් සඳහා ආධාර ලබාදීම (රු. 5000)
  2. මහජනාධාර (පිළිකා/ ක්ෂය රෝග/ තැලසීමියා/ ලාඳුරු) ලබාදීම
  3. ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචිය සහ අධීක්ෂණය
  4. තනි මාපිය පුනරුත්ථාපන ආධාර ලබා දීම
  5. අනියම් ආපදා ආධාර ගෙවීම
  6. ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීම
  7. මනෝ උපදේශණ කටයුතු

 

රජයේ දීමනා ලබන ප්‍රතිලාභීන් ප්‍රමාණය 2023

දීමනා වැඩසටහන්

ප්‍රතිලාභී වර්ගීකරණය

ප්‍රමාණය

අස්වැසුම යෝජනා ක්‍රමය

තාවකාලික

478

අවධානම් ලක්විය හැකි

414

දුප්පත්

981

අන්ත දුප්පත්

441

වකුගඩු දීමනා

40

ආබාධිත දීමනා

118

වැඩිහිටි දීමනා

735

මහජනාධාර සහ රෝගාධාර දීමනා

මහජනාධාර

210

රෝගාධාර දීමනා

35

සියවස් උපහාර දීමනා

2

 

සමාජ සේවා අංශය මගින් ලබාගත හැකි ආකෘති පත්‍ර

 

Scroll To Top